අසාමාන්‍ය ලිංගික හැසිරීමක්
ඔහුගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම ගැන අපූරු හෙළිදරව්වක් අද ලක්බිම නිවුස් ඉංග‍්‍රීසි පුවත්පතේ හෙළිකර තිබෙනවා.
එයට අනුව ඔහු කාන්තාවන් ස්පර්ශ කරන අයුරු පටිගත කළ දර්ශන නරඹමින් ස්වයංවින්දනය ලැබූ අයුරුත් නලයක් උපයෝගී කරගෙන සිය බිරිය ගැබ්ගැන්වූ අයුරුත් පොලිසියට විස්තර කළ බව දැක්වෙනවා.
සිසුවියන්ගේ පපු අතගා සෙම පරීක්ෂාකිරීමකෙසේ වෙතත් ඔහුගේ රහසිගත වීඩියෝ පටිගතකිරීම් අතටම මාට්ටු වූයේ උදේ පාන්දර 4ට

සිසුවියන් දුන් කට උත්තර අනුව ඔහු හමුවන්නට දෙදෙනෙකු ගියත් එක් අයෙකුට පමණක් ඇතුළුවන්නට අවසරදී ලෙඩ බලන බවත් රජයේ රෝහලවීමත් වෛද්‍ය නියෝගය නිසාත් එය සැක නොකළ බව කියා තිබුණා. අනවශ්‍ය ලෙස ස්පර්ශ කරන බව හැඟී ගියත් කිසිවක් නොවූ ගාණට මිනිත්තු දෙකතුනකින් පරීක්ෂාව අවසන් කර පිටත් කරන බවද ලජ්ජාව නිසා මේ සිද්ධි කිසිවකුට හෙළි නොකළ බවද ඔවුන් කියා තිබුණා.
fපන් ඩ‍්‍රයිව් එකක් නිසා ඇතිවූ සැකයක්
කෙසේ වෙතත් මෙම වීඩියෝ දර්ශන පිටට ගියේ කෙසේද යන්න ගැන වෛද්‍යවරයාට තවමත් සිතාගන්නට අපහසුවී තිබෙන අතර ඔහු අධිකරණයට කියා ඇත්තේ තම පරිගණකය අලූත්වැඩියා කළ පුද්ගලයා මෙය කර ඇති බවට සැක කරන බවත් එම තැනැත්තා කර

මෙම පටිගතකිරීම් ඔහුගේ යන සැකය පුදුමසහගතව ඉතා අහම්බයෙන් ඇතිවීමකි. පේරාදෙණිය සරසවියේ පිහිනුම් තටාකය අසළින් හමුවූ පෙන් ඩ‍්‍රයිව් එකක තිබූ මේ දර්ශන එය අහුළාගත් සරසවි සිසුවෙකු සීඞී තැටියක කපා පරීක්ෂණ වලට යවා ඇති අතර වැරදීමකින් මෙන් පෙන් එකේ ?ඳුණ හෙම්මාතගම රෝහලේ බෝඞ් එක ඇති සේයාරුවක් මාර්ගයෙන් වෛද්‍යවරයා හඳුනාගන්නට හැකිව තිබේ.