25 වෙනිදා ජයලත් - වික‍්‍රමබාහු කොටි සමග ලන්ඩනයේ ?
ජයලත් ජයවර්ධන, වික‍්‍රමබාහු කරුණාරත්න සමග දෙමළ ඩයස්පෝරාව අතර සම්බන්ධය හෙළිකරන පහත ඡුායාරූපය අද ඒෂියන් ටි‍්‍රබියුඉන් වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.එහි සඳහන් වන ආකාරයට පසුගිය 25 වෙනිදා එංගලන්ත පාර්ලිමේන්තු කොමිටි රුස්වීම් ශාලාවේදී (හවුස් ඔෆ් කොමන්) අංක 8 දරණ කාමරයේදී මේ හමුවීම සිදුව තිබෙන අතර ඒ සඳහා දෙමළ කොටි හිතවාදීන් සහභාගී වී තිබෙනවා.
source:Gossip lanka news