Monday, January 03, 2011

තට්ට ඕෂධීගෙන් තට්ට සේමිණීට හින්ට් එකක්

   නිළියන් තට්ටය ගෑමේ අලූත්ම රැල්ලක් දැන් ඇතිව තිබේ. ටික දිනකට පෙර සේමිණි තට්ටය ගෑවාය..දැන්  ඕෂධීත් තට්ටයට බැසලාය.මේ චිත‍්‍රපටවල රඟපෑමටය.
කෙසේ වෙතත් සේමිණි තට්ටෙ ගෑ පසුව එහි පච්චද කොටා විලාසිතා කරගත්තාය. තට්ටය ප‍්‍රදර්ශනය කරමින් පාටි බාටිද දැම්මාය.නමුත්  ඕෂධී එසේ නැතිලූ..මෙවර දිවයින පුවත්පතට  ඕෂධී සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් තට්ටය විලාසිතාවක් කිරීම ගැන සේමිණීට නොකියා දොස් කියන ‘හින්ට් එකක්’ පාස් කර ඇත. ඒ මෙසේය.


තට්ටේ දැන් නිළියන්ට විලාසිතාවක් වෙලා නේද?

අනිත් අය ගැන මට කියන්න බැහැ. නමුත් මම කොයිම අවස්ථාවකවත් විච්චූරණ ඇඳුම් ඇඳලා තට්ටේ ප‍්‍රදර්ශනය කරන්නේ නැහැ. එහෙම කළොත් මගේ වෘත්තිය පැත්තෙන් ඒක අවාසියක් වෙන්න පුළුවන්. ඒ නිසා තට්ටේ මට විලාසිතාවක් නෙමෙයි.

 ඕෂධී නම් තට්ට හිසේ කොණ්ඩෙ වැවෙනතුරු විග් එකක් පාස් කරන බවද එහි සඳහන් කර ඇත.

;
  මහින්දාගමනය චිත‍්‍රපටයට  ඕෂධීගේ තට්ටය ගෑමේ අවස්ථාවේ ඡායාරූප මෙතැනින්