මිස් ඒසියා පැසිෆික් කිරුල ඉන්දියාවට
පසුගියදා කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වූ 2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලිය ජයග්රහණය කිරීමට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ හිමන්ගනී සින් යාදු හට හැකිවී තිබෙනවා.
එම තරඟයට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ගයේෂ පෙරේරා Miss Personality & Best National Costume යන අංග දෙක යටතේ ජයග්රහණය කර තිබෙනවා.
අවසන් තරඟයේ ජායාරුප පහතින් බලන්න
Gossip9