ක‍්‍රිකට් වර්ල්ඞ් කප් එකට දින 30යි
ක‍්‍රිකට් වර්ල්ඞ් කප් එකට හරියටම මාසයක් එනම් දින 30 ක් ඉදිරියට ගණන් බැලීම පෙරේදා ඉන්දියාවේදී ඇරඹුණා.මේ ඡුායාරූපවල දැක්වෙන්නේ බොම්බේ කොටස් වෙළෙඳපොළේදී මේ ගණනය කිරීම නිමිත්තෙන් පැවති උත්සවයට අයිසීසී සභාපතිවරයා ඇතුළු පිරිස් පැමිණි අවස්ථාව සහ ඉන් පසුව ලෝක කුසලානය ප‍්‍රදර්ශනය පිණිස අනුග‍්‍රාහකයෙකු වන එමිරේට්ස් ගුවන් සමාගමට එය භාරදුන් ආකාරයයි. ඔවුන් එම ගුවන් යානයකින් එදිනම ඩුබායි වෙත ලෝක කුසලානය රැුගෙන ගිය අතර එය තබා තිබූ පිටියකදී එරටදී ප‍්‍රදර්ශන ක‍්‍රිකට් තරග කිහිපයක්ද පවත්වන ලදි.
සියලූ ඡුායාරුප මෙතැනින්