Monday, January 17, 2011

අපි දෙන්නට එකට ඉන්න ලැබුනෙ නෑ-පියුමි

වෙඩින් එකෙන් පස්සේ මාසයක්වත් අපි දෙන්නට එකට ඉන්න ලැබුනෙ නෑ-පියුමි
 පසුගිය මැයි මාසයේ විවාහ දිවියට පිවිසි ජනප‍්‍රිය නිළි පියුමි බොතේජු අද දිවයින පුවත්පතේ මීවිත අතිරේකයට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් ඇය විවාහවී මාසයක්වත් සැමියා සමග එකට සිටියේ නැති බවට අපූරු ප‍්‍රකාශයක් කරනවා.

‘වෙඩින් එකෙන් පස්සේ මාසයක්වත් අපි දෙන්නට එකට ඉන්න ලැබුනෙ නෑ. චමල්ගෙ වෘත්තිමය කටයුතු හැම එකක්ම තියෙන්නෙ ජපානයේ නිසා එයාට එහේ යන්න සිද්ධ වුණා. ඒත් අපි දෙන්නගෙ ආදරේ එදා වගේම අදත් එහෙමමයි.’

සැමියා සහ බිරිඳ දෙතැනක සිටීම පවුල්වල මත භේද ඇති වෙන්න හේතුවක් නේද?
‘එහෙම ප‍්‍රශ්න ඇතිවෙන්නේ විශ්වාසය කියන දේ බිඳුනාම..දෙයියනේ කියල අපි දෙන්නට දෙන්න අතරේ හොඳ විශ්වාසයක් තියනවා.