oUq,a, lKav,u jefõ msgjdk wi, i÷od fmrjrefõ ,x.u nia r:hla fudag¾ ihsl,hl yemqK wjia:dfõ th mojñka isá ;eke;a;d Ôú;laIhg m;a úh' Tyq iu. .uka l< udi 9 lajQ ì<s¢hl jejg úisù .sh w;r ñh f.dia isáh§ m%foaYjdiSka fidhd.kakd ,È'
මෙම සිද්ධියෙන් දරුවාගේ මවද තුවාල ලබා රෝහල් ප්රතිකාර ලැබුවාය
මෙසේ අනතුරෙන් මියගියේ 32 වියැති රියැදුරු මහතෙකි. ඔවුනට තවත් අවුරුදු තුනහමාරක පුතකුද සිටී. මාස 9 බිළිඳියගේ හිස කෙස් කැපීමට නැකතක් බලවාගැනීමට යන අවස්ථාවක මේ අනපේක්ෂිත අනතුර සිදුවී ඇත. මෙම සිද්ධියට මුල්වූ ලංගම රියැදුරු දැන් අත්අඩංගුවේය.
මෙම ශෝක ජනක සිදුවීමෙන් රටම කම්පා විය.
පියාගේ පෙට්ටියේම බිළිඳිය තබා තිබෙන දර්ශනයද සංවේගදායකය.
මේ පිළිබඳ අවසන් කටයුතු අද සිදුකරන්නට නියමිතය.
වීඩියෝ දර්ශන
මෙම සිද්ධිය පිළිබඳව ස්වර්ණවාහිනි ලයිව් ඇට් එයිට් වීඩියෝ වාර්තාව බලන්න
මෙම සිද්ධිය පිළිබඳව ස්වර්ණවාහිනි ලයිව් ඇට් එයිට් වීඩියෝ වාර්තාව බලන්න