පහත සඳහන් පළාත් පාලන ආයතනවල පළාත් පාලන මැතිවරණ ලබන මාර්තු මාසයේ නොපවත්වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.ඒ අනුව පහත සඳහන් නොවන ඉතිරි පළාත් පාලන ආයතන 301 ක් සඳහා පමණක් නාම යෝජනා භාරගන්නා බව දක්වා ඇත.
කොළඹ දිස්ත‍්‍රික්කයේ
කොළඹ දිස්ත‍්‍රික්කයේ
- කොළඹ මහ නගර සභාව
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව
මොරටුව මහ නගර සභාව
කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව
- ගම්පහ මහ නගර සභාව
- මීගමුව මහ නගර සභාව
- මහනුවර මහ නගර සභාව
- කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාව
- ගඟවට කොරළේ
මාතලේ දිස්ත‍්‍රික්කයේ
- මාතලේ මහ නගර සභාව
- නුවර එළිය මහ නගර සභාව
ගාල්ල මහ නගර සභාව
මාතර දිස්ත‍්‍රික්කයේ
මාතර මහ නගර සභාව
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ
හම්බන්තොට මහනගර සභාව
හම්බන්තොට ප‍්‍රාදේශීය සභාව
සූරිය වැව ප‍්‍රාදේශීය සභාව
යාපනය දිස්ත‍්‍රික්කයේ
යාපනය මහනගර සභාව
වවුනියාව දිස්ත‍්‍රික්කයේ
වවුනියව නගර සභාව
මඩකලපුව දිස්ත‍්‍රික්කයේ
මඩකලපුව මහ නගර සභාව
එරාවුර්පත්තු ප‍්‍රාදේශීය සභාව
කොරළේපත්තු ප‍්‍රාදේශීය සභාව
කොරළේපත්තු උතුර ප‍්‍රාදේශීය සභාව
මන්මුනෙයි දකුණ ප‍්‍රාදේශීය සභාව
එරුවිල්පත්තු ප‍්‍රාදේශීය සභාව
මන්මුනෙයිපත්තු ප‍්‍රාදේශීය සභාව
මන්මුනෙයිපත්තු බටහිර ප‍්‍රාදේශීය සභාව
මන්මුනෙයිපත්තු නිරිත ප‍්‍රාදේශීය සභාව
පෝරතිවුපත්තු ප‍්‍රාදේශීය සභාව
අම්පාර දිස්ත‍්‍රික්කයේ
කල්මුණේ මහ නගර සභාව
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ
කුරුණෑගල මහ නගර සභාව
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ
අනුරාධපුර මහ නගර සභාව
බදුල්ල දිස්ත‍්‍රික්කයේ
බදුල්ල මහ නගර සභාව
රත්නපුර දිස්ත‍්‍රික්කයේ
රත්නපුර මහ නගර සභාව
පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ
පොළොන්නරුව නගර සභාව