කරන්න වැඩ ගොඩක් තියනවා -පියුමි
එම ලිපියේ කොටසක් මෙසේය..
පෙම්වතෙක් ඇති නේද?
ඉන්නව..එයා ව්‍යාපාරිකයෙක් විස්තර පසුව කියන්නම්..
ර`ඟපානවට ඔහු කැමතිද?
වැඩි කැමැත්තක් නෑ..විවාහයෙන් පස්සේ ර`ඟපෑම නවත්වන්න කියල කියනව...
ඒ කියන්නෙ පියුමි විවාහයෙන් පස්සෙ රංඟනයෙන් සමුගන්නවා කියලද?
ඔව් අනිවාර්යයෙන්ම..
ඕක නිළියන් අතර හරි ජනප‍්‍රිය කතාවක් නේද?
මං හිතන්නෙ විවාහයෙන් පස්සෙ කාන්තාවකට රංඟනය සුදුසු නැහැ කියලයි..ඊට වැඩිය කරන්න වැඩ ගොඩක් තියනවා...........