Friday, March 25, 2011

පූනම් ඉන්දියානු පිලේ ජය වෙනුවෙන් නිරුවත්වීමට යයි



ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඉන්දියාව ජයග‍්‍රහණය කළහොත් ඉන්දියාවේ ප‍්‍රකට නිරූපණ ශිල්පිනියක වන 19 හැවිරිදි පුනම් පාන්ඬේ ප‍්‍රසිද්ධියේ නිරුවත් වීමට සුදානම්ව සිටින බව පැවසේ.

ඇය මලයාලම් ජාතික බිකිනි නිරූපණ ශිල්පිනියක් ලෙස ඉන්දියාවේ ජනපි‍්‍රයත්වයට පත්ව සිටින යුවතියකි.

පුනම් පවසන්නේ ඉන්දීය කණ්ඩායම දිරිමත් කිරීම සඳහා මෙය සිදු කරන බවයි.

ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානය ජයගත හොත් ඉන්දියානු කණ්ඩායම සඳහා වෙන්වූ කාමරය තුළ නිරුවත් වීම සිදු කරනු ලබන බවත් නිලධාරීන්ගෙන් ගැටළුවක් නොවුවහොත් ක‍්‍රීඩාගාරයේදී නිරුවත් ව පෙනී සිටීමටත් ඇය සුදානම් බව කියා සිටිනවා.