Friday, March 25, 2011

රොෂාන් රණවනගේ පෙම්වතිය කුෂ්ලානිද ?

 


ජනපි‍්‍රය සිනමා නලූවෙකු වන රොෂාන් රණවනගේ පෙම්වතිය කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධයක් නොමැති තැනැත්තියක් බව  වාර්තා වේ.

ඇය දැනට ඉම්පිරියල් වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධ්‍යාපනය ලබන බව පැවසේ.

නමින් ඇය කුෂ්ලානි ප‍්‍රනාන්දු නම් වේ.

තවමත් 30 වැනි වියේ පසුවන රොෂාන් පසුගිය කාලයේදී නිතර නිතර මාධ්‍යට කියාසිටියේ නිළියක් නම් විවාහ නොකරගන්නා බවයි.

කෙසේවුවද මේ පෙම් හබය රොෂාන්ගේ මවද දන්නා බව පැවසෙන අතරල ඇගේ විරුද්ධත්වයක්ද මේ සඳහැ නැතැයි වාර්තා වේ.

පෙම්වතියක් නැතැයි කියන රොෂාන් හා කුෂ්ලානිගේ හාද කම ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකු දන්නා බවද පැවසේ.

කුෂ්ලානි විලාසිතා නිරූපන සංදර්ශන නැරඹීමට පි‍්‍රය බවදල නිරූපණ ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු ලෙසද ප‍්‍රකට රොෂාන්ට ඇය පි‍්‍රයකරන්නේ එබැවින් බවද වාර්තා වේ.

සරසවි සම්මානයට ද පත‍්‍රවු රොෂාන් රණවනල කාගේත් කතාබහට ලක්වූයේ 2006 දී තිරගතවු හිරිපොද වැස්ස චිත‍්‍රපටයත් සමගය.

පසුව ඔහු වාණිජ චිත‍්‍රපට රැසකම ප‍්‍රධාන චරිතයට පණ පෙවූ අතරල තාරකා මල් (2007)ල ආසයි මං පියාඹන්න (2007)ල රෝස කැළේ (2008)ල ෆීල් මයි ලවු (2008)ල ඩාන්සින් ස්ටාර් (2009) හා සුවඳ දැනුනා ජිවිතේ(2010) යන චිත‍්‍රපටවල චරිත නිරූපනය ඒ අතරින් විශේෂිතය.