Wednesday, March 16, 2011

O/L ප‍්‍රතිඵල එළියට -වෙබ් එකෙන් බලන්න

පසුගිය වසරේ පැවති අපොස සාපෙළ විභාගයේ ප‍්‍රතිඵල අද සවස නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව දන්වයි.
දැන් අන්තර්ජාලයේ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප‍්‍රතිඵල නිකුත් කර ඇත.
අන්තර්ජාලයෙන් විභාග ප‍්‍රතිඵල දැනගැනීමට පහතින් යන්න


  
කොළඹ අවට පාසල්වලට පමණක් අද මුද්‍රිත ලේඛන නිකුත් කර ඇති අතර අනෙක් පාසල්වල ප‍්‍රතිඵල මුද්‍රිත ලේඛන අද තැපැල් කරන බවත් දන්වා ඇත.