Wednesday, April 06, 2011

සුමනදාස අබේගුණවර්ධනගේ වැරදුනු ලෝක කුසලාන අනාවැකිය

සුමනාදාස අබේගුණවර්ධන ජෝතිෂවේදියා විසින් පසුගිය කාලය පුර පල කල අනාවැකි බොහොමයක් අසත්‍ය ඒවා වුවේය.සුමනදාස අබේගුණවර්ධන මෙවර පල කල ලෝක කුසලාන අනාවැකියද සපල වුයේ නැහැග.

මේ ඔහු ලෝක කුසලානයට පෙර ශ්‍රීලංකාව දිනන බවට පල කල අනාවැකියයි.

"1996 අපි ලෝක ශුරයන් වෙච්ච වෙලාවේ එදා අපිට තිබ්බ ග්‍රහ තත්වයට සමාන ග්‍රහ යෙදුම් රැසක් මේ මොහාතේ තියනවා.ජයග්‍රහණය ගැන ගොඩක් විශ්වාසය තියන්න පුළුවන්කම තියනවා.

ශ්‍රී ලංකා කුම්භ ලග්නයට අධිපතිවන සෙනසුරුගේ නැකතක් වන උත්තුපුටුප නැකත තමයි පවතින්නේ.මේ අනුව උදේ 11:25 පස්සේ සුබදායකයි".

එයට අදාළ වීඩියෝව පහතින්


මෙම වැරදුනු අනාවැකිය පිලිබඳ දැන ගැනීම සදහා අප එතුමාව දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා.

මම කිව්වේ නෑ දිනනවා කියල - සුමනදාස අබේගුණවර්ධන

"ඒක තමයි අපි දෙවැනි තැන ආවේ.දෙවැනි තැනට අපි ආවනේ.අපිනේ මේකේ අනුශුරයෝ වුනේ.

මේකේ අපි අනුශුරතවයනේ ගත්තේ.පළවෙනිය වෙනවා කියල අපි කොහෙවත් කිව්වේ නැනේ එකේ. බැලුවද ඔබ තුමා ඒක? බැලුවේ නැද්ද මම දෙරණේ කියපු කතාවගදෙරණේත් අහල බලන්නකෝ.

අපි අපේ රටේ මිනිස්සු හැටියට එහෙම තමයි කියන්න ඕනගඅපි කොතනකවත් කියල තිබුනද අපි ඒක ජයග්‍රහණය කරනවා කියලගලෝක කුසලානය ජයග්‍රහණය කරනවා කියල අපි කිව්වද? ඒ පීස් අපි ගාව තියනවා."


 එයට අදාළ හඬ පටය 



ඉන් පසුව ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියෙන් පසුව ජෝතිෂය අනුව සිදුවන වෙනස්කම් සිදු නොවුනේ අයි දැයි අපි ඔහුගෙන් විමසා සිටියා.


මේ ඔහුගේ පිළිතුරයි