Monday, May 16, 2011

පබා ගේ අලුත් මිතුරා විෂ්ව

පබා ඇගේ අලූත්ම මිතුරා සමග සිටින ඡdයාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.ඔහු ඇගේ කවරාකාර මිතුරෙකුදැයි බැලූ බැල්මට සිතාගන්නට බෑ.ඒත් මේ බෝම්බ සහ රෝස චිත‍්‍රපටයේ රූගත කිරීම්වල දර්ශන කිහිපයක්.
පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලි සමග මේ ඡd
යාරූපවල සිටින්නේ නවක නළු විශ්ව කොඩිකාරයි.