Thursday, May 12, 2011

දෙරණ නර්මදාගේ කොල්ලා නිලූෂි හා හදවෙයි

දෙරණ නාලිකාවේ නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියක් වන නර්මදා රවිහංසි අබේවර්ධනගේ පෙම්වතාවූ නැගී එන ගායකයෙකු වන නිශාන්ත උමගිලිය දෙරණ නාලිකාවේම නිවේදකාවක් වන නිලූෂි අබේකෝන් සමඟ හාදවී ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද නර්මදා හා නිශාන්ත මේ වසරේ දෙසැම්බර් මාසයේදී විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිටි බවත්, මේ අතර පැවසේ,

නිලූෂි අබේකෝන් දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන ජූක් බොක්ස් (juke box)  හා දෙරණ සිටි ඔෆ් ඩාන්ස්(derana city of dance) වැඩසටහන් සඳහා නිවේදිකාවක් ලෙස එක්වෙමින් වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූවාය.

එසේම ඇය මෝස්තර නිරූපිකාවක් ලෙසද මේ වන විට ඉතා හල ජනපි‍්‍රයත්වයක් ලබාගෙන සිටී.

දක්‍ෂ යොවුන් ගායකයෙකු වන ශිහාන් මිහිරංගගේ'සුළඟක් වෙලා’ ගීතයේ රූපරචනය සඳහා පෙනී සිටිමින්ද ඇය ප්‍රෙක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්වූවාය.

නිලූෂි, දෙරණ නාලිකාව තුළ බොහොදෙනෙකු හඳුන්වනු ලබන්නේ'පින්කි’ යන සුරතල් නාමයෙන් බවද මේ අතර,වාර්තා වේ.

නර්මදා රවිහංසි අබේවර්ධන 2007 වසරේදි ශී‍්‍ර ලංකා රූප රැජිනිය තේරිමේ තරගයේ පළමු අනුශූරිය බවට පත්වූ අතර, ඊට අමතරව හොඳම පෞර්ෂත්වයට හිමි සම්මානය ද ඡායාකාන්ත සම්මානයෙන්ද පිදුම් ලැබීය.