Friday, June 03, 2011

රොෂෙන් මිය යයී රොෂෙන් චානක වෙනුවෙන් සගයෝ පාරට

මිය ගිය රොෂෙන් චානක වෙනුවෙන් අද ස්ථාන කිහිපයකම විරෝධතා පැවතුණා. ලිප්ටන් වටරවුමේ සවස පැවති උද්ඝෝෂණය නිසා කොළඹ මාර්ග රැසක් අවහිර වුණා. රොෂෙන් වෙනුවෙන් පෙළ ගැසුණු නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් අද කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සිට සීදුව පොලිස් ස්ථානය දක්වා පා ගමනින් එමින් විරෝධතා දැක්වූ අයුරු පහත ඡුායාරූප වල දැක්වෙනවා