Monday, June 06, 2011

රනිල්ගේ මව මිය යයි

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ මව වන නලිනි වික‍්‍රමසිංහ ඊයේ රාත‍්‍රියේ අභාවප‍්‍රාප්ත වූවාය. මිය යන විට 95 වන වියේ පසුවූ ඇයගේ දේහයේ අවසන් කටයුතු අද සවස සිදු කරන්නට නියමිතය. දේහය කොළඹ 03 පස්වන පටුමගේ පිහිටි රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.