Thursday, June 23, 2011

ෆේස්බුක් භාවිත කරන්නන්ට ගීත රසවිදීමේ අවස්ථාව

අගෝස්තු මාසයේදී නව සංගීත සේවාවක් ආරම්භ කිරීමට ‍ෆේස් බුක් කටයුතු සූදානම් කොට ඇති බව වාර්තා වේ.


ඒජන්සි වාර්තා පැවසුවේ, වෙනත් ඉන්ටර්නෙට් සංගීත සේවා සමග එක්ව නව සංගීත සේවය ආරම්භ කරන බවයි.


මේ අනුව මිතුරන් සමග සංගීත හුවමාරු කර ගැනීමට සහ නව ගීත හා ජනප්‍රිය ගීත පිළිබඳ දැන ගැනීමට ෆේස් බුක් භාවිත කරන්නන්ට අවස්ථාව හිමි වන බව සදහන් වේ.