Tuesday, June 07, 2011

නිලි රැජින වේදිකාවට කැමැත්තෙන්


 

වේදිකා නාට්‍යවලට සම්බන්ධවීමේ කැමැත්තක් ඇති බව නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය පවසනවා.

ඇය පැවසුවේ වේදිකාව අත්පත් කර ගැනීමේ චරිතයක් හිමි නාට්‍යයක් තමන්ට දිනකදී ලැබුනහොත් ඊට රංගනයෙන් දායක වන බවයි.