Friday, July 01, 2011

දරුවා මාරා ලොරිය පළා යයි

අද උදෑසන සියඹලාන්ඩුව ප්‍රදේශයේදී සිදුවූ හදිසි අනතුරකින් කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මිය ගියා. අනතුර සිදුව ඇත්තේ ලොරි රථයක් ට්‍රැක්ටරයක ගැටීමෙනි.

ට්‍රැක්ටරයේ කොටසක් කැඩී ගිය අතර එහි සිටි දරුවාද එතැනම මිය ගියා. අනතුරින් පසු ලොරි රියදුරා වාහනය නතර කරන්නට කාරුණික නොවූ අතර ඔහු පළා ගොස් තිඛෙනවා.