Wednesday, August 10, 2011

නවලෝක මුදලාලි සමුගනී


මෙරට කීර්තීමත් ව්‍යාපාරිකයෙකු වූ නවලෝක සමූහ ව්‍යාපාර‍යේ අධිපති දේශමාන්‍ය එච්.කේ ධර්මදාස මහතා අද (10) දහවල් අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනවා.

ඔහු අභාවප්‍රාප්ත වී තිබෙන්නේ කොළඹ නවලෝක රෝහලේදීය. එච්.කේ ධර්මදාස අභාවප්‍රාප්ත වනවිට 92 වැනි වියේ පසු වූ අතර ඔහු දරුවන් 06 දෙනෙකුගේ පියෙකි.

අභාවප්‍රාප්ත දේශමාන්‍ය එච්.කේ ධර්මදාස මහතා මෙරට ප්‍රමුඛ දානපතියෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියා
.

 නවලෝක රෝහල ඇතුළු ව්‍යාපාර සමූහයක හිමිකරුය' මාලිනි රුක්මනි පුෂ්පා ප්‍රියානි ධර්මදාස හා ජයන්ත ඔහුගේ දරුවෝ ය'