Wednesday, August 10, 2011

ආශා බෝස්ලේ, BnS සජීවී ප‍්‍රසංගය


ඉන්දියානු පොප් රැජින ලෙස හැඳින්වෙන ආශා බෝස්ලේ හා මෙරට සුපිරි ගායන තරු ද්විත්වයක් වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් ගේ අගෝස්තු 12 දින සජීවී ප‍්‍රසංගය සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.


’ආශා බෝස්ලේ ලයිව් ඉන් කොන්සර්ට් විත් භාතිය ඇන්ඩ් සන්තුෂ්’ යන මෙම ප‍්‍රසංගයේ අවසරපත් ගාලුමුවදුර හෝටලය, ගල්කිස්ස මහා හෝටලය, සිනමන් ග‍්‍රෑන්ඞ්, ගලදාරී, හිල්ටන්, ටාජ් හා සිනමන් ලේක්සයිඩ් යන හෝටල් වලින් ද, අගෝස්තු 12 දින සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ පිවිසුම් දොරටුවෙන්ද ලබාගත හැක.