Thursday, August 11, 2011

අරුම පුදුම මාළුවා




අරුම පුදුම මාළුවෙකු ගැන ගාල්ල බටදුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.ගුරාමි මාළුවෙකු වන මෙම මාළුවා උස අඟල් 30 ක් හා බර කිලෝග්‍රෑම් 7 යි ග්‍රෑම් 700 ක් වේ. විනාඩි 20 ක පමණ කාලයක් ගොඩබිම ජලය නොමැතිව සිටිය හැකිය.

මෙම මාළුවා නිවසේ  අය හා  බළලුන් සමගින්ද  මිත්‍රශීලි අතර ප්‍රියතම ආහාරයවන්නේ චොක්ලට්ය.
ප්‍රියතම ආහාරය චොක්ලට් වුවද මෙම මාළුවා නොකන දෙයක්ද නැත.බත් මාළු එළවලු පලතුරු විවිධ රස කැවිලිද මෙම මාළුවා ආහාරයට ගනියි.
 මෙම මාළුවා කොට්ටයක තබා නිදිකරවන ආකාරයද පුදුම සහගතය.


මාළුවා ගේ අරුම පුදුම වැඩ ඇතුලත් වීඩියෝව බලන්න