Saturday, August 13, 2011

තරුණ දිනයට ගිනස් වාර්තාවක්

12 දිනයේ පැවති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලිය ක්‍රිඩාංගනයේදී ගිනිස් වාර්තාවක් පිහිටුවීමට 1500 කගෙන් යුත් තරුණ තරුණියන් පිරිසක් සමත් වුවා.

YOUTH නම් වචන මිනිස් නිරුපනයකින් ඉදිරිපත්කිරීම මගින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.



බ්‍රිටිෂ් කවුන්සිල්හි ග්ලෝබල් චේන්ජ් මේකර්ස් සංවිධානය විසින් යෞවන සමාජ 10ක සහභාගිත්වයෙන් මෙම වාර්තාව පිහිටුවීමට කටයුතු යොදා තිබුණි.