Friday, August 12, 2011

අලූත උපන් සීබ්‍රා පැටවා

වසර 17 කට පසුව දෙහිවල සත්වෝද්‍යානයේ 10 වෙනිදා අලූයම සීබ‍්‍රා මවක් පැටවකු බිහි කළාය.
පැටවා බිහිකරනු ලැබූ සීබ‍්‍රා මව සහ පියා 2008 වසරේ චීනයේ චියෙන් ජියෙන් සෆාරි උද්‍යානයෙන් ගෙන්වූ සතුන් බව සත්වෝද්‍යාන උද්‍යාන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අලූත උපන් සීබ‍්‍රා පැටවා නිරෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ දින වල අලුත උපන් සීබ්‍රා පැටවා බලන්නට  මහ සෙනගක් ඇදී එනවා.