Thursday, September 15, 2011

තැපැල් පෙට්‌ටියේ විෂඝෝර සර්පයෙක්‌


තැපැල් පෙට්‌ටියක්‌ තුළ දඟර ගසා සිටි විෂඝෝර සර්පයකු තැපැල් සේවකයකුට හමු වී ඇත.

කල්එළිය තැපැල් කාර්යාලයට අයත් හාපිටිගම තැපැල් පෙට්‌ටියේ ලිපි ලබාගැනීම සඳහා කල්එළිය තැපැල් කාර්යාලයේ සේවකයෙක්‌ 13දා උදැසන තැපැල් පෙට්‌ටිය විවෘත කර ඇත. ඔහු දුටුවේ ලියුම් මිටි උඩ දඟර ගසා සිටි අඩි 04 ක්‌ පමණ දිග විෂඝෝර සර්පයෙකි.





Source Divaina