Friday, September 16, 2011

අගමැති පුතාගේ විවාහය



අගමැති දී.මු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න සහ දිලිනි විශිනි හේරත් අතර විවාහය
15 දිනයේදී එනම් ඊයේ කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.




ජනාධිපති මහින්ද රාජපක්ෂ  මනාල මහතාගේ පාර්ශවයෙන් අත්සන් තැබීමට පැමිණ සිටියේ ය.පෙර මාධ්‍යය වල වූ උණුසුම් මාතෘකාව වුයේ විවාහ අරාධනාපත් පිළිබඳවයි.


 විවාහ අරාධනාපත දැව සහ පිත්තල වලින් අලංකාරකොට තිබුණු අතර එය නිමවා තිබුනේ ඩා වින්සි ඩිජිටල් ඉමේජින් ආයතනය විසින්. යවා ඇති මුළු අරාධනාපත් සංඛ්‍යාව 1200 ක් වන අතර එයට වැයවී ඇති මුදල ලක්ෂ 36ක් බව වාර්තා වේ.




 
 ජායාරුප පහතින්











විඩියෝව පහතින්