Saturday, September 17, 2011

අලව්ව දුම්රිය අනතුරින් අයෙකු මරුට


කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රියක්, පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක් සහ අබේපුස්ස බලා ධාවනය වූ මන්දගාමී  දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
එක් අයෙකු මියගොස් තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි, වාර්තා වේ.

තුවාල ලබා ඇති පිරිස මේ වන විට අලව්ව හා කුරුණෑගල රෝහල්වල ප‍්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.