Monday, September 12, 2011

කළගුණ දත් වහුපැටියා

මරණයෙන් බේරාගත් වසු පැටියෙකු කොස්වත්ත ශ්‍රී ලුම්බිණි විවේක සේනාසනයට ගෙනා අවස්ථාවේ එහි විහාරාධිපති තලවතුගොඩ සද්ධාමංගල හිමියන් ඉදිරියේ වඳ වැටුණු අකාරය ජායාරුපයක්  (11) සිළුමිණ පුවත්පත වාර්තා කොට තිබුණා.

අභයදානය ලද ගවයන් තමා බේරාගත් පුද්ගලයන්ට කෘතවේදීත්වය දක්වන අයුරුයි මේ
.