Tuesday, September 27, 2011

නදීෂාගේ සුදුවීමේ රහස සුජීවා ද?



සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි සුදුවීමට හා සිය සුන්දරත්වය ආරක්‍ෂාකර ගැනීමට විශේෂ ඖෂධයෙක් භාවිතාකරන බව වාර්තා වේ.

මෙම ඖෂධය එන්නතක් ලෙස ඇය ලබාගන්නා බව ද පැවසේ.

කෙසේවුවද නදීෂා ක්ෂේත‍්‍රයට පැමිණි කාලය හා සංසන්දනය කිරීමේදී ඇගේ රුව මේවනවිට වර්ණවත්ව ඇතැයි ද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින්  වාර්තා වේ.

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි සුදුවීමට හා සිය සුන්දරත්වය ආරක්ෂාකර ගැනීමට ලබාගත් විශේෂ ඖෂධය ගෙන්වන්නේ ජනපි‍්‍රය ගායිකාවන වන කේ. සුජීවා බවට වාර්තා වේ.

 මෙම ඖෂධය එන්නතක් ලෙස ලබා දෙන්නක් බව ද පැවසේ.

කෙසේවුවද මෙය සුදුවීම සඳහා බොහෝ දෙනෙකු පාවිච්චිකරනු ලබන එන්නතක් වේ.

සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබෙන අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලු දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලබයි.

සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලබන ප‍්‍රධානම ප‍්‍රතිකාර වේ.

සුජීවා, ඉන්දියාවේදී මනෝ විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය හදාරණ අතරවාරයේදී ලෝක ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු වන ශනාස් හුසේන්ගෙන් හර්බල් ඩිප්ලෝමාවක් ලබාගෙන ඇතැයි ද පැවසේ.

ඇයට සංගීතය පිළිබඳව ද විශාරද උපාධියක් තිබෙන අතර ඇය ගායිකාවක් ලෙස ජනපි‍්‍රයත්වයට පත්වූයේ ‘ඉගිමරණ තරු රූන’ යන ගීතයත් සමගය.



Source : srilankamirror