Wednesday, December 21, 2011

තල්මසාට මාරකයක්

නැව්වලට අසුවී තල්මසුන් මැරී යෑම ගැන පරීක්ෂණයක් අරඹන බව ශ්‍රී ලංකා ජාතික ජලජ හා පර්යේෂණ ආයතනයේ සභාපති හිරාන් ජයවර්ධන මහතා කියයි.

නැගෙනහිර - බටහිර මුහුදු මාර්ගය වැටි ඇති ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදු සීමාවේ දී මේ වසරේ දී තල්මසුන් විස්සක්වත් මැරෙන්නට ඇතැයිද ඩුහොං නම් අතිශය දුර්ලභ ක්ෂීරපායි සත්ත්වයකු ද සිටි බව ඔහු පවසයි. නිල් තල්මසුන් කිහිප දෙනකු නැව්වල රෝදවලට කැපී මියගිය බව සොයාගෙන ඇතැයි ද මළ තල්මසුන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අන්තර්ජාතික විශේෂඥ සහාය අවශ්‍ය බව ද ඔහු සඳහන් කරයි.





Source :- Lankadeepa