Monday, January 30, 2012

උරේෂාගේ විවාහය

ජනප්‍රිය ගායිකා උරේෂා රවිහාරිගේ විවාහ උත්සවය 27 රාත්‍රී ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වුණා’ ප්‍රවීණ නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ගේ දියණියද වන උරේෂාගේ විවාහ උත්සවයට කලාකරුවන් රැසක් එක්වුණා’ඇය අතගත්තේ වෘත්තියෙන් වෛද්‍යවරයෙකු සමගිනි’
 

ඡායාරූප එකතුව බලන්න




















Source: Gossiplankanews