Monday, February 20, 2012

සෝනු නිගම් ගේ ලංකා සංගීත ප්‍රසංගය


ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් ගේ සංගීත ප්‍රසංගය  (17) රාත්‍රියේදීඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් ගේ සංගීත ප්‍රසංගය (17) රාත්‍රියේදී සී.ආර්. ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ පැවැත්විණි.

විශාල ප්‍රේක්ෂක පිරිසක් මෙම ප්‍රසංගයට සහභාගී වූ අතර ලංකාවේ කලාකරුවන් හා දේශපාලනඥයින්ද සහභාගිවීම විශේෂත්වයක් වුවා.

මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේදී මුලිකත්වය ගෙන කටයුතුකොට තිබුනේ ප්‍රකට ව්‍යාපාරිකා සුධර්මා නෙත්තිකුමරි මහත්මිය විසිනුයි.