Friday, February 03, 2012

අධිවේගී මාර්ගයේ සිදුවූ ප්‍රථම මරණය













ඩයලොග් සමාගමේ මාතර ප්‍රාදේශීය කලමණාකරු අරෝෂ කුරේ(26) අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.

ගාල්ල සිට කොළඹට යමින් සිටියදී 21.5 කිලෝමීටර් කණුව (දොඩම්ගොඩ) අසලදී අද අලුයම 1.30 පමණ ඔහු පදවාගෙන ආ රිය පාරෙන් ඉවතට පැණ කාණුවක් දිගේ අඩි 50ක් ඇදී ගොස් කලුගලට වැටී ඇතැයි පොලීසිය කියයි.

අනතුරකින් අධිවේගී මාර්ගයේ සිදුවූ ප්‍රථම මරණය මෙයයි.




































Source : Lankadeepa