Saturday, November 20, 2010

අහිංසක පබාගෙන් දෙරණට චණ්ඩි පාට්


 පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී උපේක්ෂා (පබා) දෙරණ 360 වැඩසටහනින් ඇනගත් හැටි පරණ කතාවකි. මෙම සිද්ධිය ඊයේ නැවත අලූත් කළ සිදුවීමක් දෙරණ නාලිකාවෙන් වාර්තා වනවා. ඒ ඊයේ එම වැඩසටහන නැවත විකාශය කිරීමෙන් අනතුරුවය. ඊයේ රාත‍්‍රි 11 .30 ට පමණ ටීවී දෙරණ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට දුරකතනයෙන් කතා කළ පබා අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කර තිබේ. කිහිපවතාවක්ම එසේ දුරකතන ඇමතුම් ලබා දී තර්ජනය කරමින් බැන වැදී ඇති බවද දෙරණින් වාර්තාවේ.
පබා 360 දී ඇන ගනිද්දී යූ ඇන් පීයේය.  නැවත විකාශනයේදී රජයේය. සුකුමාල පබා චණ්ඩි වූයේ මේ නිසාද?

  • ඇය 360දී ඇන ගත් හැටි පිළිබඳ වීඩියෝ දර්ශන මෙතනින්