Thursday, December 16, 2010

O/L නැතුව උපාධියක්


 ඕ ලෙවල් වැඩ 10 ම අසමත් වුණත් උපාධියක්

‘සැම දෙනෙකුටම උපාධියක් ලබා ගැනීමේ අයිතියක් තිබෙනවා. අපි මේ රටේ අධ්‍යාපන රටාවේ වෙනසක් ඉදිරියේදී ඇති කරනවා.  ඕ ලෙවල් වැඩ 10 ම අසමත් වුණත් උපාධියක් ගන්න පුළුවන් ක‍්‍රමයක් අපි ඉදිරියට ඇති කරනවා...’
 
යනුවෙන් ප‍්‍රකාශකළේ නියෝජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ඊයේ මහනුවර පැවති පුහුණු වැඩමුළුවක් අමතමිනි.