සනත් ජයසූරියගේ නව පෙම්වතියගේ යයි කියමින් මේ දිනවල අන්තර්ජාලයේ ඊමේල් මාධ්‍යයෙන් හා ඇතැම් වෙබ් අඩවි මගින් ප‍්‍රචාරය කර හරින ඡායාරූප තුන ඔහුගේ පළමු විවාහයටත් පෙර නවසීලන්ත සංචාරයකදී මිතුරියක හා ලබාගත් ඡායාරූප 3ක් බව ගොසිප් ලංකා අවධාරණය කරමු.
එබැවින් මේවා ඔහුගේ නව පෙම්වතියගේ යයි සැක කිරීම අර්ථ විරහිතය.කෙසේ වෙතත් සනත් ජයසූරියගේ දෙවන විවාහය වන සැන්ද්‍රා හා පැවති සම්බන්ධය මේ වන විට බිඳී ගොස් ඇති නිසා මෙවැනි කටකතා ප‍්‍රචාරයට හොඳ අවස්ථාවක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය...
පහත පළවන්නේ එම වැරදි අර්ථකථනය සහිත ඡායාරූපයි