ලබන පෙබරවාරියේ ශ්රී ලංකාව-ඉන්දියාව හා බංග්ලාදේශය එක්ව පවත්වන්නට නියමිත ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට දින 100 ගණන් කිරීම ඊයේ ඇරඹුණා.
ඒ නිමිත්තෙන් ඩුබායි මෝල් මින් මැදුරේ විශේෂ උත්සවයක් පැවැත්වුණා.
ඊට එක්වූ දකුණු අප්රිකානු ක්රීඩක මෝර්න් මෝකල් හා ඬේල් ස්ටෙයින් ලෝක කුසලානය දිය යටට ගෙන ගොස් ප්රදර්ශනය කළ අපූරු අවස්ථාව ඡායාරූප වල දැක්වෙනවා.
මෙම අවස්ථාවට පකිස්තාන ක්රීඩකයින්ද අයිසීසී සංවිධායකවරුන්ද එක්වුණා.