Tuesday, November 16, 2010

වැඩ පටන් අරං

පළමු පෙම් උයනේ වැඩ  පටන් අරං

තරුණ තරුණියන්ට නිදහසේ පෙම් සුව විඳීමට වෙනම තැනක් තනා දෙන්නට ජාතික තරුණ සේවා සභාව සූදානම් වේ. බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණයට යාබදව සැකසීමට යෝජිත පෙම් උයන එහි පළමු පියවරයි. එවැනි පෙම් උයන් පළාතකට එක බැගින් සකස් කිරීම ඊළග පියවර බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවේදී කියා තිබුණා.