අජන්ත මෙන්ඩිස් විවාහ ගිවිසගැනීයි
ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස්ගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය පසුගියදා සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවැත්වුණා. අජන්තගේ නිවසේදී සහ හෝටලයේදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහත පළවේ.
සියලූ ඡායාරූප මෙතැනින්
අජන්ත මෙන්ඩිස් පෙම්වතිය සමඟ
ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් සමග මේ සිටින්නේ කවුරුන්ද? ඔහුගේ පෙම්වතියවත්ද...?
Source:Gossip lanka news