අසභ්‍ය වීඩියෝ පට වල පෙනී සිටි අය හඳුනාගැනීම සඳහා මාධ්‍ය වෙත වීඩියෝ ක්ලිප් නිකුත් කරන්නට මේ සතියේ සූදානමින් සිටි පොලිසිය දැන් එම තීරණය වෙනස් කර තිබෙනවා. අලූත්ම නිවේදනයෙන් කියැවෙන්නේ, එම ක්ලිප් 75 ක්පමණ ඇති බවත් ඒවා දිවයින පුරා පිහිටි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ 36කදී අවශ්‍ය අයට නැරඹීමට පහසුකම තිබෙන බවත්ය.
මේ අනුව ඒවා නැරඹීමට නම් පොලිසි යායුතුය.
තම තමන්ගේ පුද්ගලික වීඩියෝගත කිරීම් නිල් චිත‍්‍රපට යන වැරදි ලේබලයෙන් හඳුනාගෙන තිබේනම් ඒවා ඉවත්කිරීමට මෙම අවස්ථාවේදීම පැමිණිළි ඉදිරිපත් කළ හැකි බවද දන්වා තිබෙනවා.
එම චිත‍්‍රපට නැරඹීමට යා හැකි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ලැයිස්තුව දුරකතන අංක සම.