නාගරික ප‍්‍රදේශවල ප‍්‍රසිද්ධ ස්ථානයන්හි මුත‍්‍රා කරන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරයි.
මේ යටතේ පසුගිය සතියේ පමණක් මහනුවර නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයන්හි මුත‍්‍රා කරමින් සිටි 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසියෙන් වාර්තා වේ.
මුත‍්‍රා කිරීම මෙන්ම පාරිසරික දුෂණ චෝදනාද මොවුන්ට එල්ලවී ඇති අතර අධිකරණයට ඉදිරිපක් කර රුපියල් පක්ෂ තුනහමාරක පමණ දඩ මුදල් අය කර ගැනීමටද කටයුතු කර ඇත.
ලෝක උරුම නගරයක් වන මහනුවර වෙන් කළ ස්ථාන වලට නොයා ප‍්‍රසිද්ධ ස්ථානවල මුත‍්‍රා කිරීමට උත්සාහ කරන්නන් ඉදිරියටත් ලූහුබඳින බව පොලිස් නිලධාරීන් ප‍්‍රකාශ කර ඇත.