ගණං නැතුවට කමක් නෑ - බන්දුල
ගණන් ෆේල්වීම නිසා ක‍්‍රීඩාවට සහ කලාවට දක්ෂ දරුවන්ට උසස් පෙළ සමත්වීමට කාලාන්තරයක් තිස්සේ බාධාවක් පවතින නිසා ඔවුන්ට ඉහළට යාමට අපහසුවී තිබෙන බවත් එම කෘත‍්‍රීම බාධාව ළඟදීම ඉවත් කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන
ඊයේ කොළඹ පැවති ළමා නාට්‍ය උළෙලකදී පැවසුවා.පණීභාරත හෝ අමරදේව ගණිතය සමත්දැයි කවුරුවත් නාසන බව කී ඇමතිවරයා ඔවුන් වැනි දක්ෂතා ඇති අයට අනාගතයේදී එතැනට එන්නට ගණං බාධාවක් විය යුතු නැතැයිද පෙන්වා දුන්නේය.
