
අසභ්‍ය චිත‍්‍රපටවලට පෙනී සිටි අසූ ගණනකගේ ඡායාරූප මාධ්‍යවලට නිකුත් කළේ මින් මසකට පමණ පෙරය. නමුත් එමගින් අපේක්ෂිත සාර්ථකත්වය නොලද බවත් අඳුනාගැන්මට හැකිවූයේ කිහිපයක් බවත් මෙම වීඩියෝ ක්ලිප් නිකුත් කරන්නට තීරණය කළේ ඒ නිසා බවත් කාර්යාංශය දන්වා ඇත.
තම තමන්ගේ පුද්ගලික වීඩියෝගත කිරීම් නිල් චිත‍්‍රපට යන වැරදි ලේබලයෙන් හඳුනාගෙන තිබේනම් ඒවා ඉවත්කිරීමටත් මෙමගින් ඉඩකඩ ලැබෙන බව කාර්යාංශය දන්වයි.
ඡායාරූප ඉදිරිපත් කළ අවස්ථාවේ බහුතරයක් මුද්‍රිත මාධ්‍ය ඒවා පළ කිරීම ප‍්‍රතික්ෂේප කළ අතර මෙවර මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ නැවත ප‍්‍රදර්ශනය කිරීමේදී ඒවා වැඩිහිටියන් තෝරාබේරාගෙන කෙසේ ඉදිරිපත් කරන්නේදැයි තවම පැහැදිලි කර නැත.
source:Gossip lanka news