දිවයිනේ පවතින අධික වර්ෂාපතනය නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු විශාල වශයෙන් පහත වැටී පවතින අතර ඒ හේතුවෙන් එළවළු මිල ගණන් නොසිතූ පරිදි ඉහළ ගොස් තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය එළවළු මිල ගණන් වම් පස දැක්වෙන ආකාරයට අද වැඩිවී ඇති අයුරු පෙනී යයි.
මෙහි දැක්වෙන්නේ තොග මිලයි. පාරිභෝගිකයින්ට මිලට ගන්නට සිදුවන සිල්ලර මිල තවත් ඉහළය.