Friday, December 31, 2010

හේම නලින් පිය පදවිය ලබයි


හේම නලින් කරුණාරත්න කවුරුත් දන්නේ නමයයි පහ නිසා. දැන් ඔහු වැඩ කරන්නේ එච්ටීවී කේබල් නාලිකාවේ.
මේ ආරංචිය ඔහු පියෙක් වුණ බවයි.ඒ පසුගිය 27 වෙනිදා.හේම නලින් විවාහවී සිටින්නේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක වන ඉරේෂා සමගයි. ඔවුන්ට ලැබුණු දරුවා දියණියක බවයි වාර්තා වෙන්නේ.
හේම නලින් යුවළට අපේ සුබ පැතුම්..