Friday, December 31, 2010
කාන්චනා මෙන්ඩිස් යළිත් වේදිකාවට
ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළි කාන්චනා මෙන්ඩිස් විවාහවී දරුවන් ලැබී කලක් තිස්සේ නිහඬව සිටියා.
නමුත් ඇය යළිත් අද වේදිකාවට ගොඩ වැදුණා.ඒ අද මීගමුවේදී වේදිකා ගතවුණ ධර්ම සංග‍්‍රාමය නමැති වේදිකා නාට්‍යයෙන්.
Newer Post
Older Post
Home