ජැක්සන් - හේමසිරි එකම පවුලකට
ප‍්‍රකට කලාකරුවන් දෙපළක වන ජැක්සන් ඇන්තනි සහ හේමසිරි ලියනගේ අද හෙටම ළඟම ඥාතීන් වන්නට යනවා. මෙයට හේතුව ජැක්සන්ගේ එකම දුව හේමසිරිගේ පුතකු සමග විවාහ වීමයි.
මෙම කලා පවුල් යාකරන අපූරු උත්සවය ලබන බ‍්‍රහස්පතින්දා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පවත්වන්නට නියමිතයි.
තවමත් විසි දෙහැවිරිදි වියේ පසුවන ජැක්සන්ගේ දියණි මාධවී වත්සලා විවාහ වන්නේ කළුබෝවිල රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන තිස්හතර හැවිරිදි හේමසිරිගේ පුත් ආලෝක සමගයි.