Friday, December 17, 2010

කොළ දිවි දඩයමක්

කොළ දිවියෙකු මරා මස් කර රැුගෙන යමින් සිටි පුද්ගලයෙකු මාකඩුවාවේදී අත්අඩංගුවට ගැනීමට මහව පොලිසිය ඊයේ සමත් වුණා. දුර්ලභ සත්ව කොටසක් වන කොළ දිවියන් (Fishing Cat) ලෝකයේ දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පමණක් ජීවත්වන අතර උන් මැරීම ලංකාවේ නීතියට පටහැනිය.
මෙම සතාගේ හිස සමග මෙහෙයුම සිදු කළ පොලිස් පරීක්ෂණ නිලධාරීන් ඡායාරූපයේ දැක්වේ.