ටෙලි නාට්‍ය නිළි තනුජා දිල්හානිගෙ විවාහ සංවත්සර
ප‍්‍රකට ටෙලි නාට්‍ය නිළි තනුජා දිල්හානි ටෙලි නාට්‍ය නළු පණ්ඩුක ශ‍්‍රී දයාන් සමග විවාහවී වසරක් පිරුන පසුගිය 26 වැනිදා සිය ළ`ගම හිතවතුන් සමග අතුරුගිරියේ පිහිටි නිවසේදී සාදයක් පැවැත්වුවා.එදින තනුජාගේ උපන් දිනය වීමත් විශේෂයක්.එළැඹෙන වසරේ දරු සුරතල් බැලීම තමන්ගේ අපේක්ෂාවක් බව තනුජා කියනවා.
එම ඡායාරූප එකතුව බලන්න.
සියලූ ඡායාරූප මෙතැනින්